වර්ෂ 2023 ක්වූ April 02 වැනිදා Sunday
‘සතරාව දීපනී’ උපහාර අද
මාර්තු 16, 2023

ප්‍රවාහන, මහා මාර්ග හා ජනසන්නිවේදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් අනුව ‘සතරාව දීපනී’ කෘතගුණ දැක්වීමේ උලෙළ අද (16) සවස 6.00ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. මෙහිදී තෝරාගත් සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම සහ සිනමාව වෙනුවෙන් කැපවූ කලාකරුවන්ට උපහාර පිදීමට ද නියමිතය.