අන්දන්න බෑ

මාර්තු 9, 2023

අධ්‍යක්ෂවරයකු සහ නිෂ්පාදකවරයකු මැදි කරගත් අනුර බණ්ඩාර රාජගුරුට මාර වැඩක් වෙලා තියෙන්නේ. ඒ සුරංග ද අල්විස් කියලා තියෙන කතාවකටයි. අනුර බණ්ඩාර රාජගුරුට සුරංග ද අල්විස්ගේ අලුත්ම සිනමාපටයේ චරිතයක් දෙන්න යන බව ආරංචි. ඒ අවස්ථාවේ ජනිත මාරසිංහ කියලා තියෙන්නේ සුරංග පොඩ් උන් අන්දනවා වගේ අනුරත් අන්දන්න යන්නේ කියලා. ඒත් අනුර බණ්ඩාර රාජගුරු එකවරම කියලා තියෙන්නේ හැමෝම අන්දනවා වගේ මාව අන්දන්න හැදුවොත් සුරංග එදාට තමයි දැන ගන්නේ මම කවුද කියලා කියලයි. එතැන හිටපු සුරූපී නිළියන්ද කොක් හඬලා හිනා වුණාලු මේක ඇහිලා.