විකටයොත් නෑ සටන් නළුවොත් නෑ

මාර්තු 9, 2023

තවත් හරි අපූරු කතාවක් පසුගිය දවසක බොල්ගොඩ ගං ඉවුර ඉස්මත්තේ දී සිදුවෙලා තියෙනවා. ඒ සටන් නළු ටෙඩී විද්‍යාලංකාර සහ ජනප්‍රිය හාස්‍ය උත්පාදක නළු බන්දු සමරසිංහ අතරයි. මේ කතාවට මුල පුරන්නේ වැව්තාවුල්ල අතර සිදුවූ සිදුවීමක්. බන්දු සමරසිංහ ටෙඩී විද්‍යාලංකාර ට කියලා තියෙන්නේ විකටයොත් නෑ සටන් නළුවොත් නෑ මේ කාලේ කියලයි. දැන් අලුත් අය ඔක්කොම ඩිජිටල්කරණය වෙලා තියෙන්නේ. අපිට දැන් කරන්න තියෙන්නේ ඔවුන් දිහා බලාගෙන විකටයෝ ලෙස එළියට වෙලා ජවනිකාවක් දාන එකයි සටනක් දාන එකක් විතරයි. එහෙත් පොඩි විකට වැඩක් දාපු ගමන් වටේ පිටේ අය ගහගන්න නම් ඉන්නවා ඕනතරම්. ඒ හින්දා බය වෙන්න දෙයක් නෑ වැඩේ දිගටම කරගෙන යන්න පුළුවන් වෙයි කියලා තමයි කියලා තියෙන්නේ. ඒත් එදායින් පස්සෙ තව වෙනකන් ටෙඩී විද්‍යාලංකාර ටත් සටන් කරන වැඩක් සෙට් වුණේ නැහැ කියලා තමයි හැමෝම නම් කියන්නේ.

නිශ්ශංක විජේරත්න