වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
ගෘහ නිර්මාණ ශිල්පී, සාමවිනිසුරු, වාස්තු විද්‍යාඥ දේශබන්දු මාධව සිල්වා විසින් රචිත අලුත් කෘති ද්විත්වයක් වන ගෘහ නිර්මාණ ශිල්පය සහ ඉදිකිරීම් ශිල්පය පිළිබඳ ලියැවුණු ‘අලුත් නිවසට යන පාර’ හා ජීවන අත්දැකීම් ඇසුරෙන් ලියැවුණු ‘ඔබ නොවන ඔබ’ පසුගියදා දොරට වැඩිණ.