වර්ෂ 2023 ක්වූ April 02 වැනිදා Sunday
‘නෙයිනගේ සූදුව’ නැවතත් වේදිකාවට
පෙබරවාරි 2, 2023

කිත්සිරි හේවගේ විසින් නව නිෂ්පාදනයක් ලෙස ඉදිරිපත් කරනු ලබන ‘නෙයිනගේ සූදුව’, වත්මන් පරපුරට තිළිණ කරමින් 75 වැනි නිදහස් දිනය වෙනුවෙන් පෙබරවාරි 4 වැනි දින නව මැගසින් බන්ධනාගාරයේදී නොමිලේ වේදිකාගත කෙරෙයි. නැවතත් පෙබරවාරි 24 දින ‘ආදි අනුරුද්ධියන්’ කොළඹ ශාඛාව වෙනුවෙන් එල්ෆින්ස්ටන් රඟහලේදි සවස මේ නාට්‍යය වේදිකා ගතකෙරේ.