වර්ෂ 2023 ක්වූ April 02 වැනිදා Sunday
‘ඉගිල්ලෙන මාළුවෝ’ හෙට එනවා
පෙබරවාරි 2, 2023

සංජීව පුෂ්පකුමාර විසින් තිර රචනය, නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කරන ලද මනෝ නානායක්කාර විධායක නිෂ්පාදනය කළ ‘ඉගිල්ලෙන මාළුවෝ’ සිනමාපටය හෙට (03) තිරගතවීම ඇරැඹෙන අතර විශේෂ ආරාධිත සිනමා දැක්මක් කොළඹ ර්‍ථඍඅ සිනමා ශාලාවේදී තිරගත කෙරේ. ‘ඉගිල්ලෙන මාළුවෝ’ සඳහා ගයේෂා පෙරේරා, සම්පත් ජයවීර, කෞශල්‍යා ප්‍රනාන්දු ප්‍රමුඛ රංගන ශිල්පීහු රැසක් රංගනයෙන් එක්වෙති.