‘හෝලා’ චිත්‍රපටයේ විශේෂ දර්ශනයක්

පෙබරවාරි 2, 2023

යොවුන් චිත්‍රපට අධ්‍යක්ෂ නාලක විතානගේ අධ්‍යක්ෂණය කළ ‘හෝලා’ චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් ප්‍රවීණ චිත්‍රපට නිළි, ළමා හා කාන්තා, සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 27 වැනි දින කොළඹ ර්‍ථඍඅ සිනමා ශාලාවේ දී ප්‍රදර්ශනය විය.

මංජුල කුමාරතුංගගේ කැමරා කාචයෙන්, මාලිංග මධුසංඛගේ සහාය අධ්‍යක්ෂණයෙන්, දිලික්ශන් වීරසිංහගේ කලා අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ මේ චිත්‍රපටයේ විශේෂ දර්ශනයට චිත්‍රපටයෙහි ප්‍රධාන චරිතවලට පණ පෙවූ උදිත් ප්‍රනාන්දු සහ ගයත්‍රි දිසානායක ඇතුළු කලාකරුවෝ රැසක් සහභාගී වූහ.