රහසින් කියූ දේ

ජනවාරි 26, 2023

 

අනූෂා දමයන්තිගේ විවාහයෙන් පසු චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් ප්‍රේමරත්නට ඈ හමු වුණු පළමු දවස එදාලු. ඒ හමුවීම සිදුවෙලා තියෙන්නේ රාත්‍රී භෝජන සංග්‍රහයකදී. පසුගිය දවස්වල අහවර වුණු නවතම සිනමාපටයෙන් පසු ඔහු ඊළඟ සිනමාපටය නිර්මාණය කිරීමට මේ දවස්වල නිෂ්පාදකයෙක් හොයනවා කියලා ආරංචියි. ඒ නිසා ඊළග සිනමා පටයට නව නිෂ්පාදිකාවක් හා ප්‍රධාන චරිතයට සුනිල් අනුෂාව එක්කර ගැනීමටත් මේ වන විට තීරණය කරලා ඇති බව ආරංචියි. කලා ලෝකයේ බොහෝදෙනා කියන්නේ අනූෂා දැන් ව්‍යාපාරික ප්‍රජාව හා සම්බන්ධ බවයි.

 

[email protected]