වර්ෂ 2023 ක්වූ February 05 වැනිදා Sunday
උදයකාන්ත වර්ණසූරිය තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ ගින්දරී 3 සිනමාපටය සාර්ථක දින 50 පසු කරයි. මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල, පබෝදා සන්දීපනි රංගනයෙන් එක්වෙන ගින්දරී 3 දිවයින පුරා සිනමාහල් 40ක තිරගත වේ. දින පනහ පසු කරන විට ගින්දරී 3 චිත්‍රපටය ලැබූ ආදායම රු ලක්ෂ 700 ඉක්මවා ඇත.