රැජිනට ඇන්දා

ජනවාරි 19, 2023

ප්‍රවීණ රංගන ශිල්පී ගිරිරාජ් කෞශල්‍යගේ දියණිය වන විශාරද අමන්ද්‍යා උත්පලීගේ නවතම ගීතය රැජිනට ඇන්දා එළඹෙන 22වැනි දින ගිරා සහ ප්‍රියා you tube චැනලය ඔස්සේ ජනගත කෙරේ. එහි පද රචනය ගිරිරාජ් කෞශල්‍ය ගෙනි. තනු නිර්මාණය- සහන් රන්වල, සංගීතය-සංගීත් වික්‍රමසිංහ, රූප රචනය-ජයප්‍රකාශ් සිවගුරුනාදන් විසින් සිදුකර ඇත.