වර්ෂ 2023 ක්වූ February 03 වැනිදා Friday
සුජීව ප්‍රියාල් අධ්‍යක්ෂණය කළ ‘සුකිරි බටිල්ලෝ’ වේදිකා නාට්‍යය ජනවාරි 27, 28 දිනවල සවස ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේදී වේදිකා ගත කෙරේ. දුලීකා මාරපන, සුජීව ප්‍රියාල්, සරත් කරුණාරත්න, ජයන්ත මුතුතන්ත්රි, ළසඳුනි ජයවර්ධන රංගනයෙන් එක් වෙති.