වර්ෂ 2023 ක්වූ February 03 වැනිදා Friday
චන්දිම ජයනෙත්ති තිර රචනය හා අධ්‍යක්ෂණය කළ ‘ඩොලර්’ සිනමාපටයේ විශේෂ දැක්මක් One Galle Face PVR සිනමා ශාලාවේදී හෙට (20) වැනිදා පැවැත්වේ. ‘ඩොලර්’ සිනමාපටයේ විධායක නිෂ්පාදනය බර්නි ලියනගේ විසිනි.