විජය උපහාර ගී ප්‍රසංගය

ජනවාරි 19, 2023

 

පිටිගල ආරච්චිගේ ගාමිණී විසින් ඉදිරිපත් කරන ‘සිහිනයේ කුමරා විජය කුමාරතුංග’ උපහාර ගී ප්‍රසංගය එළඹෙන 22 වැනිදා සවස කළුතර පුරහලේ දී පැවැත්වීමට නියමිතය.