වර්ෂ 2023 ක්වූ February 03 වැනිදා Friday
ප්රවීණ රංගවේදී රොජර් සෙනෙවිරත්නගේ මව ලොරිටා ස්ටෙයින්වෝල් මහත්මිය පසුගියදා අභාවප්රාප්ත වූවාය. මියයන විට ඇය 88 වැනි වියෙහි පසුවිය. ඇයගේ අවසන් කටයුතු පසුගියදා බොරැල්ල කනත්තේ දී සිදු කෙරිණ.