වර්ෂ 2023 ක්වූ February 03 වැනිදා Friday
‘නවරසංගල්’ සංයුක්ත තැටිය එළිදකී
දෙසැම්බර් 1, 2022

රංගන ශිල්පි ඩිස්කෝ රාජාගේ වසර තිස්පහක කලා දිවිය අලළා සැකසූ නව රසංගල් නර්තන සංයුක්ත තැටිය පසුගියදා එළිදුටුවේය. ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ වීර මයිලන් ශ්රවණාගාරයේදිය. ඒ සඳහා කලාකරුවන් ඇතුළු ආරාධිතයෝ රැසක් සහභාගී වූහ. එහි රූපරචනය කරන ලද්දේ නන්ද කුමාර විසිනි.