වර්ෂ 2023 ක්වූ February 03 වැනිදා Friday
Quantumania දෙසැම්බර් 04 දා
දෙසැම්බර් 1, 2022

ස්වර්ණවාහිනි හි විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන “පාරදිගේ” නාට්‍යයේ භානු, අබී, ජූඩ් එක්ව “අඒඑච්ඉ” සංගීත කණ්ඩායම විසින් ඉදිරිපත් කරන “Quantumania 2022” සංගීත ප්‍රසංගය ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගෙන් මෙන්ම “පාරදිගේ” නාට්‍යය කණ්ඩායමේ රංගන ශිල්පීන් හා ලංකාවේ ජනප්‍රිය ශිල්පීන්ගේ එකමුතුවෙන් දෙසැම්බර් මස 04 දින හවස මහරගම ජාතික තරුණ සේවා රංග ශාලාවේ පැවැත්වේ.