වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
ගින්දරී 3 අද ඇවිළේ

උදයකාන්ත වර්ණසූරිය නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කළ ගින්දරී 3 චිත්‍රපටය අද (01) සිට ඊ.ඒ.පි. මණ්ඩලයේ සිනමාහල්වල තිරගත වේ.
පබෝදා සන්දීපනි, මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල, චූලක්ෂි රණතුංග, ශ්‍රීනාත් මද්දුමගේ, සමන් හේමරත්න, රිචඩ් මානමුදලි, ටීනා ෂනෙල්, චංචලා වර්ණසූරිය, නිල්මිණි කෝට්ටෙගොඩ, ටිශෝන් වැන්හෝන්, චවින් විජේසිංහ, සරත් කොතලාවල, සරත් නන්දසිරි, ආනන්ද අතුකෝරල, කීර්ති රත්නායක, වසන්ත විට්ටච්චි, දිලීප රෝහණ, සජීව මල්මාලආරච්චි, සුනීතා විමලවීර, තරින්දි ප්‍රනාන්දු, උපතිස්ස බාලසූරිය, උදේනි චන්ද්‍රසිරි, සමීර කුමාරතුංග, අනුර ශ්‍රීනාත් හෙට්ටිආරච්චි, චතුර පෙරේරා, ප්‍රියන්ත මලවි, සරත් පීරිස්, නෝමන් පලිහවඩන, උපුල් ගුණවර්ධන මෙහි රංගනයෙන් දායක වෙති.
කතාව, දෙබස්, තිර රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය උදයකාන්ත වර්ණසූරිය, කැමරා අධ්‍යක්ෂණය කේ.ඩී. දයානන්ද, සංස්කරණය හා ශබ්ද සැලසුම් ප්‍රවීන් ජයරත්න, සහාය අධ්‍යක්ෂණය ඩොනල්ඩ් ජයන්ත, වේශ නිරූපණය නලින් ප්‍රේමරත්න, කලා අධ්‍යක්ෂණය අරුණ ඩයස්, ඇඳුම් නිර්මාණය ශාන්ති වර්ණසූරිය, නිෂ්පාදන කළමනාකරණය අශෝක ආරියරත්න, සටන් අධ්‍යක්ෂණය ටෙඩී විද්‍යාලංකාර, විශේෂ දෘෂ්ටි ප්‍රයෝග තිලක් ද සිල්වා, සංගීත අධ්‍යක්ෂණය ආනන්ද පෙරේරා, ගේය පද රචනය නිලාර් එන්.කාසිම්, ගායනය සංගීත් විජේසූරිය සහ එම්.ඩී. ධනුෂ්ක හා නිශ්චල ඡායාරූප මහේෂ් නිශාන්ත ගෙනි.