“කිරි කවඩි”

නොවැම්බර් 24, 2022

 

උදයන්ති හොරෙන් ම විවාහ වූ බව කලා ලොව බොහෝ දෙනෙකු නොදත් කරුණකි. ඒත්, පසුගිය දිනෙක උදයන්ති සුබ උපන් දිනයක් බබාගේ අම්මට... කියා ඡායාරූපයක් මුහුණු පොතේ පළ කර තිබුණි. ඒ දුටු කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනා උදයන්තිගෙන් තොරතුරු විමසන්නට වූහ. තව දුරටත් නිහඬව සිටීමට නොහැකි තැන ඇය සිඟිති බිලිඳාත් සැමියාත් සමඟ උපන් දිනය සැමරූ සේයාරුවක් පළ කළාය. මේ නිසා දැන් උදයන්තිට නිතර දෙවේලේ දුරකතන ඇමතුම් ක්ෂේත්‍රයේ අයගෙන් ලැබෙන්නේ පාටියක් ඉක්මනටම සූදානම් කරන ලෙසයි.