ක්‍රිස්ටි ප්‍රනාන්දු මියයයි

නොවැම්බර් 24, 2022

 

‘වැඩ බැරි නම් වැඩක් නෑ’ චිත්‍රපටයේ නිෂ්පාදක ක්‍රිස්ටි ප්‍රනාන්දු මහතා ඉකුත් ඉරු දින අභාවප්‍රාප්ත විය. ඔහුගේ අවසන් කටයුතු ඊයේ සවස වත්තල ශාන්ත ආනා සුසාන භූමියේදී සිදු කෙරුණි. මිය යනවිට ඒ මහතා 72 වැනි වියේ පසුවිය.