බඹසර දැහැන

නොවැම්බර් 17, 2022
 
සරත් දික්කුඹුර තිර රචනය කරපු බඹසර දැහැන සිනමාවට ගෙන ඒමට මේ වන විටත් යුහුසුලුව කටයුතු කරනු ඇත. පසුගිය දිනක එහි මුහුරත් උළෙලට පැමිණි රංගන ශිල්පිනී කුමාරි දිසානායකට වුණු අකරතැබ්බයක් ගැන               ක්ෂේත්‍රයේ පුරාම මේ වන විටත් පැතිරි ගොස් හමාරයි. පැමිණි සිටි සියලූ දෙනාම  කියන්නට උණේ ඔයා තමයි මේ චරිතයේ බඹසර දැහැන හැටියට ඉන්න ඕන එක්කෙනා කියායි. එය ඇසූ කුමාරිත් තක්කු මුක්කු වී බලා සිටියාය. සියලු දෙනාම කියන දේට කන්දී සිටි සරත් දික්කුඹුර හෙමිහිට කුමාරි ගාවට පැමිණ කියා සිටියේ උඩරට කුමාරිහාමිට ගාවට පැමිණ උඩරට විදිහට ඡායාරූපයක් ගැනීමට කැමති බවයි.