වර්ෂ 2023 ක්වූ March 22 වැනිදා Wednesday
35 කට එහා ගිය මිත්රත්වය

චරිතා ප්රියදර්ශනී පිරිස් පසුගිය දිනක ඇගේ මුහුණු පොතේ මෙවැනි සටහනක් තැබුවා. ආදරණීය ශිරෝමි වසර 35 කට එහා ගිය අපේ මිත්රත්වය අදටත් එදා වගේමයි. ඒ ආදරණීය මිත්රත්වයට මම හරිම ආදරෙයි. ඔයාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් ප්රාර්ථනා කරනවා. මේ සටහන දැකපු සියලු දෙනාම ශිරෝමි ට සුබ පතන්නට අවස්ථාවක් උදාකර ගන්නට ඇගේ ජංගම දුරකථනය නාදකළා. එත් ඇයව සම්බන්ධ කර ගැනීමට හැකි වුණේ නෑ. ශිරෝමිගේ කාර්යබහුලත්වය නිසා ශිරෝමි දුරකථනය නිහඬ කර තිබිම එයට හේතුවයි.රාත්රී නින්දට යාමට මත්තෙන් දුරකථනය අතට ගත් ශිරෝමි ට ඒ ලැබී තිබූ දුරකථන නාමාවලිය දිහා බලපුවාම එදා දවසම ඇය දුක් වූ බවයි දැනගන්නට ලැබුණේ.එදා ඉගෙන ගත් පාඩමෙන් පසු ශිරෝමි කවදාකවත් තමන්ගේ ජංගම දුරකථනය නිහඬ කළත් නොබලා සිටීමට කිසිදිනක අතපසු නොකරන බවටයි සියලු දෙනාටම සටහනක් තබමින් කියා සිටීයේ.