වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
අකිල සපුමල් මෙහෙයවන රූපණවේදි වැඩමුළුවක් එළැඹෙන 19 වැනි දින බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ සඳහා රූපණවේදය ප්‍රගුණ කිරීමට කැමැති වයස අවුරුදු 20ත් 50ත් අතර සියලු දෙනාටම සහභාගි විය හැකියි. පෙරවරු 8 සිට සවස 5 දක්වා වැඩමුළුව පැවැත්වේ.