සුපර් හීරෝ පූර්ව ප්‍රචාරක පටය එළිදකී

නොවැම්බර් 17, 2022

 

සුරේෂ් කුමාරසිංහ අධ්‍යක්ෂණය කළ ප්‍රීති විජේසිංහ නිෂ්පාදනය කළ ‘සුපර් හීරෝ’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය කොළඹ කදිරේෂන් වීදියේ වීර මයිලන් ශ්‍රවණාගාරයේ දී පසුගියදා එළිදැක්විණි. එදින රංගනයෙන් දායක වූ රංගන ශිල්පීන් සහ විශේෂ ආරාධිතයෝ රැසක් සහභාගී වූහ.