වර්ෂ 2023 ක්වූ September 22 වැනිදා Friday
සුරේෂ් කුමාරසිංහ අධ්යක්ෂණය කළ ප්රීති විජේසිංහ නිෂ්පාදනය කළ ‘සුපර් හීරෝ’ චිත්රපටයේ පූර්ව ප්රචාරක පටය කොළඹ කදිරේෂන් වීදියේ වීර මයිලන් ශ්රවණාගාරයේ දී පසුගියදා එළිදැක්විණි. එදින රංගනයෙන් දායක වූ රංගන ශිල්පීන් සහ විශේෂ ආරාධිතයෝ රැසක් සහභාගී වූහ.