වර්ෂ 2023 ක්වූ March 22 වැනිදා Wednesday
ලක්හඬ ට 26 යි
නොවැම්බර් 17, 2022

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ලක්හඬ ගුවන් විදුලියේ විසිහය වැනි සංවත්සර සැමරුම පසුගිය 15 වැනිදා එම පරිශ්‍රයේදී අධ්‍යක්ෂක මණ්ඩලය සහ කාර්යමණ්ඩලය ප්රමුඛ විශේෂ ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. සංවත්සරයේ විශේෂ වැඩසටහනක් එදින ඩ්ච් මැදිරියේ දී පැවැත්විණි. එයට සමගාමීව වසර දෙකක කාලයක් සඳහා උසස් පෙළ සිසුන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 800ක වටිනාකමකින් යුත් ශිල්පාභිෂේක ශිෂ්‍යත්ව පිරිනැමීමේ ව්‍යාපෘතියක් සහ ලක්හඬ ඛ්තචඵඵඪජ වෙබ් රේඩියෝව නිල වශයෙන් ආරම්භ කිරීම ද මෙදින සිදු කෙරිණ.