පිං ඇත්තෝ ගල් ගැහුවෝ එළිදකී

නොවැම්බර් 10, 2022

 

කථිකාචාර්ය සුදේශ් කවීශ්වරගේ පළමු කාව්‍ය සංග්‍රහය පසුගියදා එළිදුටුවේය. උත්ප්‍රාසය දනවන, ප්‍රස්තුතයට ගැළපෙන රිද්මය රැකදෙන කාව්‍ය අඩංගු මෙම කාව්‍ය සංග්‍රහය රචනා කළ සුදේශ් කවීශ්වර කැලණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයෙකි.