වර්ෂ 2023 ක්වූ February 03 වැනිදා Friday
කථිකාචාර්ය සුදේශ් කවීශ්වරගේ පළමු කාව්‍ය සංග්‍රහය පසුගියදා එළිදුටුවේය. උත්ප්රාසය දනවන, ප්‍රස්තුතයට ගැළපෙන රිද්මය රැකදෙන කාව්‍ය අඩංගු මෙම කාව්‍ය සංග්‍රහය රචනා කළ සුදේශ් කවීශ්වර කැලණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයෙකි.