වර්ෂ 2023 ක්වූ February 03 වැනිදා Friday
ගී රැජන ලතා වල්පොලගේ 88 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඇය වෙනුවෙන් උපහාර ගීතයක් පසුගියදා නිර්මාණය විය. ජනපි‍්‍රය ගායන ශිල්පී රවීන් කණිෂ්ක විසින් ගායනා කරනු ලබන මෙම ගීතයේ තනුව හා සංගීතය මහින්ද බණ්ඩාර ගෙනි. ගී පද රචනය උපේන්ද්‍ර දිනේෂ් විජයසිංහගෙනි.