වර්ෂ 2023 ක්වූ September 22 වැනිදා Friday
ජනප්‍රිය රංගන ශිල්පිනි පියුමි බොතේජුගේ ආදරණීය පියාණන් වන කිංග්ස්ලි බොතේජු පසුගිය 03 වැනිදා සිය දිවි සැරිය නිම කළේය. දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ තලාහේන පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.