වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
බයිස්කෝප් කතාවක්
ඔක්තෝබර් 6, 2022

මේ දිනවල කාගේත් කතාබහට ලක්වන චරිතයක් ලෙස ජයරත්න ගලගෙදරව හඳුන්වනවා. සිනමා පට බෙදා හරින සමාගම් කීපයක ම ඔහු රාජකාරී කළා. ලොක් ඩවුන් සිනමාපටය මාධ්‍යයට සහ ප්‍රදර්ශකයන් ගේ සංගම්වල තිරගත කරන අවස්ථාවේදී සුරංග ද අල්විස් සහ සුනිල් ටී. ප්‍රනාන්දු අසල සිටි ගලගෙදරගේ බයිස්කෝප් කතා යූ ටියුබ් වැඩසටහන ගැන කවුරුත් කතාබහ කළා. ඒ අතර සුරංගගේ අලුත්ම චිත්‍රපටයේ චරිතයකුත් ගලගෙදරට ලැබෙනු ඇතැයි සුනිල් ටී. කියූ කතාව හැමෝටම රසබර වුණා.