90 දශකයේ ගීත

සැප්තැම්බර් 29, 2022

 

ප්‍රවීණ මාධ්‍යවේදී, ගේය පද රචක උපාලි බණ්ඩාර වීරසේකරට කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක දී ඔහුගේ සමීපතම මිතුරකු හා මිතුරියක හමු වුණා. ආ ගිය තොරතුරු කතා කරමින් උපාලි බණ්ඩාර සමඟ පිළිසඳරෙහි යෙදුණු අතුල අධිකාරිත්, චන්ද්‍රලේඛා පෙරේරාත් 90 දශකයේ ගැයුණු ගීත හා සමාන ගී පදවැල් කිහිපයක් ලියා ගැනීමට උපාලි බණ්ඩාරට ඇරැයුමක් කළා. ඔහු එය හිස මුදුනින් පිළිගත් බවයි අපිට දැනගන්න ලැබුණේ.