වර්ෂ 2023 ක්වූ December 11 වැනිදා Monday
ජෝති ගී ගැයූ නවකයන්ට සම්මාන
සැප්තැම්බර් 8, 2022

ගුවන් විදුලි සංස්ථාවේ ඛ්ඪබර ජ්ර් සේවයේ සංවිධානයෙන් අසහාය ගායක එච්.ආර් ජෝතිපාලයන් ගායනා කළ ගීත තෝරා, ගායන හැකියාවන් ඇති නව පුරපුර ඒ ගීත ගායනා කිරීමෙන් පසු ඔවුනට සම්මාන පිදීම පසුගියදා ගුවන් විදුලි සංස්ථාවේ පැවැති උත්සවයේදී සිදුකෙරිණි. එහිදී හොඳම ගායකයාට හිමි සම්මානය ජානක ගුණරත්නට ගුවන් විදුලි සංස්ථාවේ සහාපති හඩ්සන් සමරසිංහ මහතා අතින් ප්‍රදානය කළ අයුරු ඡායාරූපයේ දැක්වේ. අධ්‍යක්ෂ ජනරාල් නලින් නිශ්ශංක මහතාද වැඩසටහන් අධ්‍යක්ෂ මයුරි අබේසිංහ මහත්මියද ජායාරූප වෙති.
සේයාරුව-සුදත් මලවීර