වර්ෂ 2023 ක්වූ February 06 වැනිදා Monday
චන්න-උපුලි දියණිය අසේකා යුග දිවියට
අගෝස්තු 11, 2022

යුග යුග පාසා කලා කෙත නර්තනයෙන් මුසපත් කළ ප්‍රවීණ නර්තන ශිල්පීන් යුවළ චන්න විජේවර්ධනගේ හා උපුලි පණීභාරතගේ දියණිය අසේකා විජේවර්ධන හා ජනික් ජයසූරිය පසුගිය දා උත්සවශ්‍රීයෙන් විවාහප්‍රාප්ත විය. ඔහු ව්‍යාපාරිකයෙකි. එසේම ජනික් සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා සූරීන්ගේ මුණුපුරෙකු ද වේ. කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේ පැවැති විවාහ මංගල්‍යය උත්සවය සඳහා කලා ක්ෂේත්රයේ බොහෝ දෙනෙක් සහභාගී වූහ.