ස්වර්ණ පුස්තක සම්මාන දීර්ඝ වටය සඳහා තේරී පත් වූ නවකතා 12

අගෝස්තු 4, 2022


 
 2022 වර්ෂයේ ස්වර්ණ පුස්තක සම්මාන දීර්ඝ වටය සඳහා තේරී පත් වූ නවකතා 12 මේ වන විට විනිශ්චය මණ්ඩලය ප‍්‍රකාශයට පත් කොට ඇත. ශමෙල් ජයකොඩිගේ මගේ චිකාගෝ හදවත, දීප්ති මංගලා රාජපක්ෂගේ කලල් දිය, කීිර්ති වැලිසරගේ සන්ධ්‍යා නන්දය, සේපාලි මායාදුන්නේගේ් හින් දොස් මාලේ, චුලභය ශාන්ත කුමාර හේරත්ගේ චක‍්‍රවර්ති, මොහාන් රාජ් මඩවලගේ නිල් කට්රොල්, සුරත් ද මල්ගේ සී+, මනෝහාරි ජයලත්ගේ සංසක්කාරි, සුනේත‍්‍රා රාජකරුණානායකගේ කැන්ඩි මහල්, එරික් ඉලයප්ආරච්ච්ගේ නකුල මුනි සහ මංජුල සේනාරත්නගේ දෙවැනි ගැහැනිය සහ චන්ද්‍රරත්න බණ්ඩාරගේ පේ‍්‍රමානිශංය මෙවර තේරී පත්වු ග‍්‍රන්ථ වේ.