මේ තියෙන්නේ Comedy

ජූලි 21, 2022

 
 ප‍්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා රංගනයේ යෙදෙන ක්‍දපැාහ චිත‍්‍රපටයක් බලන්න පේ‍්‍රක්ෂකයන් පුදුම ඇල්මක් දක්වන්නේ. පසුගිය කාලයෙ තිරගත වූ කොස්තාපල් පුඤ්ඤසෝමට අතිශය රසික ප‍්‍රසාදයක් ලබා ගත් බව නොරහසකි. මහේන්ද්‍ර පෙරේරාගේ ක්‍දපැාහ සිනමාපට බැලූ ක්‍දපැාහ ීඒර තුළින් රංගනයට පිවිසි නන්දනට, පසුගියදා මහෙන්ද්‍ර පෙරේරා හමුවුණා. ඒ වෙන හේතුවකට නොවේ, දෙදෙනාම එකකුවෙලා ක්‍දපැාහ චිත‍්‍රපටයක් හදන්න යන බවටයි ආරංචිය. ඇත්තක් ද කියන එක නම් කියන්න ටිකක් අමාරුයි. නමුත්, සිදු වෙච්ච දේ නම් ඇත්තයි කියලා අපි දන්නවා. මහේන්ද්‍ර එහිදී නන්දනට කියලා තියෙන්නේ ර්‍ණදෙන්නම් කාසිවලට නම් රඟපාන්න බෑ පුතෝ” කියලා. ර්‍ණනෑ. නෑ. රෙඩි කෑෂ් දෙනවා, මම අද ඕනෑ නම් ඇඞ්වාන්ස් එකක් දෙන්නම්කෝ” කියලා නන්දන කීවා. නන්දන පසුම්බිය අරන් මහේන්ද්‍රට සල්ලි දෙන්න ගිහිල්ලා තියෙනවා. බලන කොට නන්දනගේ පසුම්බියේ තිබිලා තියෙන්නේ රුපියල් පන්සීයයි. ර්‍ණතව මොන ක්‍දපැාහ ද බං, මේ තියෙන්නෙ නියම ක්‍දපැාහ” කියමින් මහේන්ද්‍ර පෙරේරා හිනාවෙවී යන්න ගියා.