රහස එළිවෙලා

ජූලි 14, 2022

චිත‍්‍රපට අධ්‍යක්ෂ සුනිල් පේ‍්‍රමරත්න පසුගිය දින වැල්ලවත්ත සැවෝයි ප‍්‍රිමියර් සිනමා ශාලාවට පැමිණියාය. ශී‍්‍ර ලංකාව-ඉන්දියා සම නිෂ්පාදනයක් වූ ”සෙකන්ඞ් ෂෝ” සිනමාපටය නැරඹීමට මේ ආපූ මොහොතේ ස්කෝප් සිනමා ශාලාවේ කළමනාකරු ජයරත්න ගලගෙදර සුනිල් ළ`ගට ඇවිත් මෙසේ ඇසුවා. පොඩි ආරංචියක් දැනගන්නට ලැබුණා ඇත්තද? ලොක්ඩවුන් ළගදීම මුදාහරිනවා කියල. සුනිල් පේ‍්‍රමරත්න පුදුමයට පත්වුණා. කොහොම වෙතත් ගලගෙදර කීවේ අපේ සිනමාහල්වල සිනමාපටය මුදා හරිමු කියන එකයි. ”මම ඒ ගැන තව හිතලවත් නෑ. ඔයා මේ බව කියලා අද ඉ`දන් මට ඉන්න වෙන් නෑ. පාස් ඉල්ලලා” කියමින් සුනිල් පැමිණි සියලූ‍ දෙනාද දැනුම්වත් කළේ ගලගෙදර කියපු කතාව සනාථ කරනවා වගේයි.