වර්ෂ 2023 ක්වූ February 06 වැනිදා Monday
හදවත ගන්නේ මොකක්ද?
ජුනි 30, 2022

ලෝකයේ විවිධ රටවල්වල එකම තේමාවෙන් තැනුණ සිනමාපට නිර්මාණය වීම අරුමයක් නොවේ. ඒ වගේ එකම තේමාවෙන් පසුගිය දා අපේ රටෙත් සිනමාපට දෙකක් මාධ්‍යයට මුදා හැරීම සිදුවුණා. එක සිනමා පටයක් හදවත් දෙකක් එක්වන අතර අනිකේ හදවත් දෙකක් වෙන් වේ. චිත්‍රපට දෙකේ වෙනසකට ඇත්තේ අවසන් වන ආකරයි. එකක් ශර්ලි සමරසිංහගේ “පියාඹන්න ආසයි” වන අතර අනෙක එම්.සෆිර්ගේ “මා නොවේ මා” දැන් අධ්යක්ෂවරුන් දෙදෙනා බලා සිටින්නේ ප්‍රේක්ෂකයාගේ හදවත අරගන්නේ තම නිර්මාණවලින් කොයි එක ද කියාය.