වර්ෂ 2022 ක්වූ August 09 වැනිදා Tuesday
රියැලිටි වැඩසටහන්කරණය ශ්රී ලංකාවට හඳුන්වා දුන් සිරස නාලිකාවෙහි නවතම අත්දැකීම වන he Voice Teens season 2 හි අවසන් පූර්ව වටය ලබන ඉරිදා රාත්රී 7.30 ට සිරස ටී.වී ඔස්සේ සජීවීව ප්රේක්ෂක ඔබට රසවිඳීමට හැකිය.