වර්ෂ 2022 ක්වූ July 01 වැනිදා Friday
“කවුද හරි” චිත්රපටයේ ප්රධාන චරිතය රඟපෑ සිනමා නළු කරු නානායක්කාර අභාවප්රාප්ත විය. කරුණා නානායක්කාරගේ අදරණීය ස්වාමිපුරුෂයා වූ ඔහු මිය යන විට වයස අවුරුදු 90ක් විය. කරු නානායක්කාර කවුද හරි සහ වැලිකතර චිත්රපටවලට රංගනයෙන් එක් වී තිබේ.