වර්ෂ 2022 ක්වූ July 05 වැනිදා Tuesday
සතුට භූක්ති විදින්නට දිනයක්
මැයි 26, 2022

කසුන් කල්හාර කියන්නේ එච්.එම්.ජයවර්ධනයන්ගේ හා මාලිනි බුලත්සිංහලයන්ගේ පුත්‍රයායි. ඉන්ද්‍ර චාපා කියන්නේ හේමසිරි ලියනගේ ගේ පුත්‍රයායි. පරම්පරා දෙකක දරුවන් වූ ඔවුන් දෙදෙනා කලා ලෝකයටක පිවිසින්නේ එකම වකවාකනුවකකයි. දැන් මේ ගජ මිතුරෝ දෙදෙනා එකම දවසක සම්මානයට පාත්‍ර වෙලා. ඒ සිග්නීස් සම්මාන උලෙළේදීයි. දැන් දෙදෙනාගේම මිතුරන්ට අවශ්‍ය මේ සතුටු සමරන්නයි. ඒත් මේ එයට සුබ දින වකාවනු නොවේ. ඒ නිසා සතුට විඳින්නට දිනයක් එනතුරු ඔවුන් බලා සිටිනවාලු.
සේයාරූ - නිශ්ශංක විජේරත්න