වර්ෂ 2022 ක්වූ July 05 වැනිදා Tuesday
ජයකොඩි සෙනෙවිරත්නගේ රෝස්මරි පර්ල් හෙවත් මුතු 31 දා එළිදකී
මැයි 26, 2022

රාජ්‍ය සම්මාන දිනූ ‘කුමාරිහාමි’, සමඟ ‘රන්සරණි’, ‘සුධාරි, ‘දිසාපාමොක්’, ‘කැලේ ගස’, ‘අක්වැල්ල’, ‘ටිකිරිහාමු’ වැනි ජනපි‍්‍රය නවකතා රැසක් රචනා කළ ජයකොඩි සෙනෙවිරත්න මහතාගේ නවතම රෝස්මරි පර්ල් හෙවත් මුතු’ නවකතාව මේ මස 31 වැනිදා පූජ්‍ය ඇස්.මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේ දී එළි දකී.