ලයනල් සිල්වා සමුගනී

මැයි 5, 2022

 

ගීත රචකයෙකු, කතුවරයෙකු, පොත් ප්‍රකාශකයෙකු වූ මල්පියලි පොත් ප්‍රකාශන නිර්මාතෘ ඇ. ලයනල් සිල්වා පසුගිය පළමුවැනිදා සිය දිවි සැරිය නිම කළේය. 1942 ජුලි මස 28 වැනිදා උපත ලැබූ ඒ මහතා මිය යන විට 79 වැනි වියෙහි පසු විය. ඉකුත් අඟහරුවාදා (මැයි 3) හාල් දඩුවන රෝමානු කතෝලික සුසාන භූමියේදී ලයනල් මහතාගේ අවසන් කටයුතු සිදු කෙරිණි.