වර්ෂ 2022 ක්වූ May 29 වැනිදා Sunday
සරසවිය හිටපු කර්තෘ රන්ජිත් කුමාරට සම්මානයක්

අප අතරින් වෙන් වී ගිය ප්‍රවීණ රංගන ශිල්පි සුමිත් බිබිලේගේ සංකල්පයකට අනුව silver screen සම්මාන උලෙළ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. එළඹෙන මැයි මස 06 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදීය. එහිදි සිනමාව වෙනුවෙන් කැපවුණු නළු නිළියන් කාර්මික ශිල්පීන් හා මාධ්‍යවේදීන් හට සම්මාන පිරිනමනුඇත. වර්ෂයක් පාසා ඵඪතමඥප ඵජපඥඥද සම්මාන උලෙළ පැවැත්වීමට එහි සංවිධායක මණ්ඩලය තිරණය කර ඇත. ඒ අනුව පසුගිය වසරේදි 50 දශකයේ ශිල්පීන් වෙනුවෙන් සම්මාන පිරිනැමු අතර මෙවර සම්මාන උලෙළේදි හැටේ දශකයේ කලාකරුවන් තිස් දෙනෙකු සම්මාන පුද කෙරෙනු ඇත. එදින සරසවිය පුවත්පතේ හිටපු කර්තෘ ප්‍රවීණ මාධ්‍යවේදි රන්ජිත් කුමාර මහතාටද සම්මානයක් පිරිනැමීමට නියමිතය.