වර්ෂ 2022 ක්වූ July 05 වැනිදා Tuesday
අසූ මහා ශ්රාවක ශ්රාවිකා චරිත කතා ග්රන්ථ රැසක් හා ධාතු විස්තරය නම් වූ ග්රන්ථය සම්පාදනය කළ ගයාන් චානුක විදානපතිරණ රචනා කළ ‘රාධ මහ රහතන් වහන්සේ’ බෞද්ධ ග්රන්ථය මේ මස 10 වැනිදා කොළඹ මරදානේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්රදර්ශනාගාරයේ ජනගත කෙරේ.