වර්ෂ 2022 ක්වූ May 28 වැනිදා Saturday
සංජිව පුෂ්පකුමාර තිර රචනය කර අධ්යක්ෂණය කළ ආසු සිනමා පටයේ විශේෂ දර්ශනයක් පසුගිය 14 වැනි දින පැවැත්විණි. ඒ කොළඹ ස්කෝප් සිනමාහල් සංකීර්ණයේදිය. මේ එහි විශේෂ අවස්ථායි.
සේයාරූ සහ සටහන් -නිශ්ශංක විජේරත්න