වර්ෂ 2022 ක්වූ May 28 වැනිදා Saturday
නව පරපුරේ තරුණ ලේඛකයකු වන චතුර නිර්මාණ රාමනායකගේ "ආදරේ කරලා තියෙනවද කවියෙක්ට" කාව්‍ය සංග්‍රහය පසුගියදා ජනගත කෙරිණි. එහි කවි නිර්මාණ 52ක් අන්තර්ගතය.