‘අපේ අහ කොහේද ලිලී මල්’ 24 වැනිදා දොරට වඩී

අප්‍රේල් 22, 2021

යොවුන් කිවිඳීයක් වන අජානා රණගලගේ පළමු කවි සංග්‍රහය 'අපේ අහ කොහේද ලිලී මල්' ලෙස 2021 අප්‍රේල් 24 වැනි දා සවස 4ට කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ඒට්‍රියම් ශාලාවේදී එළිදැක්වේ.

මෙහිදී ලේඛිකා සුනේත්‍රා රාජකරුණායක, ලේඛක සමන් ආතවුදහෙට්ටි සහ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස අදහස් දක්වනු ඇත.