හෙට ඉඳන් කබඩි

අප්‍රේල් 15, 2021

හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ “කබඩි” චිත්‍රපටය අප්‍රේල් මස 16 වැනිදා සිට තිරගත වීමට නියමිතය. "කබඩි" නිශාන්ත ජයවර්ධනගේ නිෂ්පාදනයකි.

අමිල කරුණානායක, සෙනාලි ෆොන්සේකා, දර්ශන් ධර්මරාජ්, ශ්‍රියන්ත මෙන්ඩිස්, අනුජ් රණසිංහ, විනු සිරිවර්ධන, නිල්මිණි කෝට්ටගොඩ, දමිතා අබේරත්න, පියුමි බොතේජු, කුමාරි මුණසිංහ, ආනන්ද වික්‍රමගේ ඇතුළු පිරිස මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වී ඇත.