සුමති සම්මාන උලෙළ 2023 සම්මානලාභීන්

පෙබරවාරි 16, 2023

 

විසිපස් වැනි වරටත් පවත්වනු ලැබූ සුමති ටෙලි සම්මාන උලෙළ පසුගිය 09 වැනි දින වෝටර්ස් එජ් හෝටලයේ දී ජපාන තානාපති මිසුකෝෂි හිදකි මහතා සහ මහත්මිය කලාකරුවන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙවර සම්මාන පිරිනමනු ලැබුවේ 2020 හා 2021 වර්ෂවල විකාශය වූ ටෙලි නාට්‍ය හා රූපවාහිනි මාධ්‍ය නිර්මාණකරණයේ නියැළුණු නිර්මාණවේදින් සඳහායි. ජනප්‍රිය නළුවා සහ නිළිය ජනතා සම්මානයෙන් තෝරාපත් කරගත් අතර සෙසු සම්මාන විනිශ්ච මණ්ඩලයේ සහ ජූරිය විසින් තෝරාපත් කර සම්මාන පිරිනමනු ලැබිය. 2023 වර්ෂයේදී 20,21 වර්ෂ සදහා සම්මාන 130 කට ආසන්න සංඛ්‍යාවක් පිරිනැමීය. මෙවර යු.ඩබ්ලිව් සුමතිපාල සම්මානය පිරිනමනු ලැබුවේ ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලකට සහ ප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්ද්‍රානි පෙරේරාටයි.

 

2020 වසර

හොඳම ටෙලි නාට්‍යය (ප්‍රාසංගික)

තණමල්විල කොල්ලෙක් - ෆාහිම් මවුජුඩ් - (ස්වාධීන රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍යය (ඒකාංගික)

බිත්තර වී - සුමිත් රත්නායක - (ජාතික රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය

*රොෂාන් රවීන්ද්‍ර - තණමල්විල කොල්ලෙක් - (ස්වාධීන රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍යය නළුවා

දසුන් පතිරණ (දසුන්) ගිරිදේවි - (ස්වාධීන රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍යය නිළිය

උදාරි වර්ණකුලසූරිය (ළමා තැනී) - සංසාරාරණ්‍ය අසබඩ - (ස්වාධීන රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍යය සහය නළුවා

රොජර් සෙනෙවිරත්න (ජුරි බේකරි මුදලාලි) - Can You Hear Me - (ජාතික රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍යය සහය නිළිය

සුලෝචනා වීරසිංහ (සමන්ති)  තණමල්විල කොල්ලෙක් - (ස්වාධීන රූපවාහිනිය)

වසරේ නැඟී එන ටෙලි නාට්‍යය නළුවා

නිලංක දහනායක (රුවන්) - සුළඟ මහ මෙරක - (ජාතික රූපවාහිනිය)

වසරේ නැගී එන ටෙලි නාට්‍යය නිළිය

තරින්දි ප්‍රනාන්දු - (සුබා) සුළඟ මහ මෙරක - (ජාතික රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍යය කැමරා අධ්‍යක්ෂ

තිසර තුල්වන් - තණමල්විල කොල්ලෙක් - (ස්වාධීන රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍යය සංස්කරණය

ලක්රුවන් ද සේරම් - තණමල්විල කොල්ලෙක් - (ස්වාධීන රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍යය කලා අධ්‍යක්ෂ

සුරංග කුරුප්පුආරච්චි - සාංසාරාරණ්‍ය අසබඩ - (ස්වාධීන රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍යය තිර රචක

සුසිත් ඉන්දික විජේමුණි - තණමල්විල කොල්ලෙක් - (ස්වාධීන රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍යය සංගීත අධ්‍යක්ෂ

නදීක ගුරුගේ - සාංසාරාරණ්‍ය අසබඩ -(ස්වාධීන රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍යය ගීත රචනය

මංගලිකා දිසානායක - (හීන නොමේරූ අඳුරු ගැබේ) - ගිරිදේවි

හොඳම ටෙලි නාට්‍යය ගායනය

ශෂිකා නිසසංලා /දුමාල් වර්ණකුලසුරිය - (සඳුන් සුවඳ පතුරන්නම්) - පුළිඟු (ස්වාධීන රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍යය අංග රචනය

බුවනෙක රණවක - සංසාරාරණ්‍ය අසබස - (ස්වාධීන රූපවාහිනිය)

හොඳම රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කිරිම

වසන්ති නානායක්කාර -(අම්මාවරුනේ - දෙරණ ටීවි)

හොඳම රූපවාහිනි කාලීන වැඩසටහන

කොවිඩ් 19 මෙහෙයුම - චන්දන සෙනෙවිරත්න - (ජාතික රූපවාහිනිය)

හොඳම රූපවාහිනි සඟරාමය වැඩසටහන

රවුම - දිල්ශාන් ලන්ත්‍රා - (සියත රූපවාහිනිය)

හොඳම රූපවාහිනි සංගීත වැඩසටහන

ගුප්තා - රවීන්ද්‍ර මුණසිංහ - (ජාතික රූපවාහිනිය)

හොඳම රූපවාහිනි වාර්තා වැඩසටහන

ආලකමන්දාව (සෙලියුලොයිඩ් පටයෙන් උතුරු දකුණු පාලම තැනූ මිනිසා” කේ.ගුණරත්නම්) විනීතා කරුණාරත්න - (ජාතික රූපවාහිනිය)

හොඳම රූපවාහිනි ළමා වැඩසටහන

පුංචි අපේ ශ්‍රද්ධා - මනෝජ් පි‍්‍රයන්ත (ශ්‍රද්ධා ටීවි)

හොඳම රූපවාහිනි අධ්‍යාපන වැඩසටහන

ජාතික පාසැල (ධ්වනිය) - නිලුෆා මොහොට්ටි (ජාතික රූපවාහිනිය)

හොඳම රූපවාහිනි ක්‍රීඩා වැඩසටහන

ITN Sports World - කපිල ලියනගේ - (ස්වාධීන රූපවාහිනිය)

 

2020

හොඳම රූපවාහිනියෙ ප්‍රවෘත්ති නිවේදක

කලිඳු කරුණාරත්න - පළමු ස්ථානය (දෙරණ ටීවි)

ඉෂාරා සමරසිංහ - දෙවැනි ස්ථානය - ස්වර්ණවාහිනිය

තුෂානි පාරිස් - තුන්වැනි ස්ථානයේ සිරස ටීවී

හොඳම ගවේෂණාත්මක වාර්තාකරණය

ශාමල් බංඩාර ජයපත්ම - පළමු ස්ථානය ස්වර්ණවාහිනිය

සජිත් රණසිංහ - දෙවැනි ස්ථානය ස්වර්ණවාහිනී

හොඳම රූපවාහිනී කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණය

එල්.කේ නයෝමි ප්‍රනාන්දු - පළමු ස්ථානය (දෙරණ ටිවි)

සිසිකැලුම් ධර්මප්‍රිය - දෙවන ස්ථානය

 

2020

හොඳම ළමා තරුව

යෙනුලි මන්දාකිනි - දාංගලේ

විශේෂ ජූරි සම්මානය 2020

චරිත් අබේසිංහ

ෂර්මිලා ධර්මරාසා ෆොන්සේකා

ජූරියේ විශේෂ සම්මානය

නෙතලි නානායක්කාර

 

 

2021 වසර

 

යු.ඩබ්ලිව් සුමතිපාල අනුස්මරණ සම්මානය

ප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්ද්‍රානි පෙරේරා සහ ප්‍රවීණ රංගන ශිල්පි සනත් ගුණතිලක

හොඳම ටෙලි නාට්‍යය (ප්‍රාසංගික)

සකර්ම - චන්දන පී. ලියනගුණවර්ධන - (ස්වාධීන රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍යය (ඒකාංගික)

සෙනෙහස නිම්නය - ඉරුෂ ද සිල්වා - (හිරු ටීවි)

හොඳම ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය

පි‍්‍රයන්ත ප්‍රනාන්දු - සකර්ම - (ස්වාධීන රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍යය නළුවා

තුසිත ලක්නාත් (ලීලාරත්න / කිරි පුතා) - සකර්ම (ස්වාධීන රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍යය නිළිය

උමාලි තිලකරත්න (තිලකා) සකර්ම - (ස්වාධීන රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍යය සහය නළුවා

පූජන දන්දෙණිය (පුෂ්පකුමාර) - සකර්ම - (ස්වාධීන රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍යය සහය නිළිය

ගීතා කාන්තා ජයකොඩි (බරි රෙදි නැන්දා) - මහපොළොව -

(ස්වාධීන රූපවාහිනිය)

වසරේ නැගී එන ටෙලි නාට්‍යය නළුවා

සංගීත් ප්‍රභූ (දේව්) - පෝර්ක් වීදිය - (ස්වාධීන රූපවාහිනිය)

 

වසරේ නැගී එන ටෙලි නාට්‍යය නිළිය

හර්ෂි රසාංගා - (සමන්ති) - තාදි - (ස්වාධීන රූපවාහිනිය)

 

හොඳම ටෙලි නාට්‍යය කැමරා අධ්‍යක්ෂ

තිසර තුල්වන් - මහපොළොව - (ස්වාධීන රූපවාහිනිය)

චරිත් අබේසිංහ - තාදි - (ස්වාධීන රූපවාහිනිය)

රවීන්ද්‍ර ආරිය සමරනායක - සකර්ම - (ස්වාධීන රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍යය කලා අධ්‍යක්ෂ

පියතිස්ස අකුරම්ගොඩ - සකර්ම - (ස්වාධීන රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍යය තිර රචක

ලාල් වසන්ත කරුණාරත්න - සකර්ම - (ස්වාධීන රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍යය සංගීත අධ්‍යක්ෂ

සමන්ත පෙරේරා - සකර්ම - (ස්වාධීන රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍යය ගීත රචනය

සුමිත් රත්නායක - (මහපොළොව හාන්දුරුවනේ...”) මහපොළොව -(ස්වාධීන රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍යය ගායනය

තුසිත සිම්සන් / සචිනි නිසංසලා - (‘මහපොළොව හාන්දුරුවනේ’) - මහපොළොව - (ස්වාධීන රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍යය අංග රචනය

හර්ෂ මංජුල - මහපොළොව - (ස්වාධීන රූපවාහිනිය)

හොඳම රූපවාහිනි කාලීන වැඩසටහන

ඡ්ඤභ ඛ්චපඥ - සංඛ නිරෝෂන් - (ජාතික රූපවාහිනිය)

 

හොඳම රූපවාහිනි සඟරාමය වැඩසටහන

කලා මංජරී - චන්දිමා ප්‍රේමරත්න (ස්වාධීන රූපවාහිනිය)

හොඳම රූපවාහිනි සංගීත වැඩසටහන

නිදහසේ ස්වර්ණාභිමානය - අමිල නුවන් වාදසිංහ - (ස්වර්ණවාහිනි)

හොඳම රූපවාහිනි වාර්තා වැඩසටහන

ජනමාධ්‍ය පොකුණේ සුපිපි සියපත - මංජුල ඇතුගල - (ස්වාධීන රූපවාහිනිය)

හොඳම රූපවාහිනි ළමා වැඩසටහන

පොඩ්ඩෝ වැඩ්ඩෝ - හර්ෂණී බණ්ඩාර - (සියත ටීවි)

හොඳම රූපවාහිනි අධ්‍යාපන වැඩසටහන

මං ආසයි මට කියන්න - ජානක සුජීව ජයකොඩි - (ජාතික රූපවාහිනිය)

හොඳම රූපවාහිනි ක්‍රීඩා වැඩසටහන

ගුවන් හමුදා පාපැදි සවාරිය - සුසන්ති ජීවනි පේ‍්‍රමචන්ද - (අයි නාලිකාව)

හොඳම රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කිරිම

ජිවිතයට ඉඩදෙන්න සුහුරු පාසල -සුදර්ශනි වාසනා ලක්මාලි

හොඳම ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම

රෝෂණි විජේසූරිය - පළමුව ස්ථානය හිරු ටීවී

සජිත් රණසිංහ - දෙවැනි ස්ථානය ස්වර්ණවාහිනී

මහිකා මධුෂානි - තුන්වන ස්ථානය - දෙරණ ටීවී

හොඳම ගවේෂණාත්මක ඉදිරිපත් කිරීම

තනුක රාජපක්ෂ - පළමුවන ස්ථානය හිරු ටිවි

උකුසා වැඩසටහන - දෙවන ස්ථානය දෙරණ ටීවී

හොදම කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණය

රඹකැන්ඔය වන විකාශය -පළමු ස්ථානය සිරස ටීවී

හිරු නිවිස් පාකිස්ථානයේ ප්‍රියන්ත කුමාර ඝාතනය - දෙවැනි ස්ථානය හිරු ටිවි

ජනප්‍රියතම ටෙලි නාට්‍ය

පාර දිගේ-ස්වර්ණවාහිනිය

ජනප්‍රියතම නළුවා

උද්දික ප්‍රේමරත්න-පාරදිගේ ස්වර්ණවාහිනිය

ජනප්‍රියතම නිළිය

දුෂේනි මියුරංගි- පාරදිගේ ස්වර්ණවාහිනී

 

2021 විශේෂ ජූරි සම්මානය

අසංක සායක්කාර

සුපුන් රත්නායක

ජූරියේ විශේෂ සම්මානය

සුජීව ප්‍රියලාල්

හොඳම ළමා තරුව

පහන්දි නේතාරා - දාම්,මහපොලව,සකර්ම

හොදම සමාජ මාධ්‍ය සම්මාන පිරිනැමීම

නැෂනල් ඉන්ට්‍රස් වැඩසටහන

සචිත කාලිංග මුදලිගේ - ටීවී දෙරණ

හොඳම අධ්‍යාපනය වැඩසටහන

ළහිරු විතානගේ -ස්වර්ණවාහිනී

හොඳම විනෝදාස්වාද වැඩසටහන

ජනයි ප්‍රියයි ,රංග ජයකොඩි

හොඳම කාලීන වැඩසටහන

එරන්ද වනිගසේකර -හිරු ටිවි

හොඳම සංස්කෘතික උරුමය වැඩසටහන

හරේන්ද්‍ර ජයලාල්

හොඳම කාන්තා වැඩසටහන

බැලුම්ගල නෙත් එෆ් එම්

 

 

[email protected]