වර්ෂ 2023 ක්වූ September 29 වැනිදා Friday
‘රැඩිකල් ප්‍රේමයක්’

දුලාන් විරසිංහ පිටපත රචනාකොට අධ්‍යක්ෂණය කළ, කැට් ක්ලබ් ප්‍රොඩක්ෂන් නිෂ්පාදනයක් වන 2016 වයඹ රාජ්‍ය නාට්‍ය උලෙළේ හොදම නාට්‍ය ඇතුළු සම්මාන 13 ට හිමිකම් කී රැඩිකල් ප්‍රේමයක්. ජුලි 01 වැනිදා සවස මරදාන ටවර් හෝල් රඟහලේ දී දර්ශන වාර දෙකක් වේදිකා ගත කෙරේ.
චානු දිසානායක, සුධීක්ශා සමාධි, සුලෝචනා හරපත්දෙණිය, චනිදු රත්නායක, කෞමදී මහේශිකා, තිමංක ජයලත්, පැතුම් ආකර්ශන රංගනයෙන් එක්වෙති. රංගාලෝකකරණය - රංග කාරියවසම්, වේශ නිරූපණය, රන්දික ටිශාන්, සංගීතය - හේශාන් කුරුප්පු, ඇදුම් නිර්මාණය - සෙව්වන්දි විතානගේ, වේදිකා පරිපාලනය - හසිත බුද්ධික, පසුතල - රංග කාරියවසම් ගෙනි.